Tuesday, February 19, 2019

Sanju


                          "..සංජු.." හින්දි චිත්‍රපටය 
   
            Related image

     Google භාවිත කරන්නන්ගේ 94% මනාපය මෙම නිර්මාණයට හිමි වී ඇත.

           ඉන්දීය නළු සංජේ දත්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ Sanju චිත්‍රපටය මෙයයි. IMDB ශ්‍රේණිගත කිරීම්වල මෙම චිත්‍රපටය වෙනුවෙන්  8.0/10 තරම් වූ ඉහල අගයක් ලැබී තිබෙනවා..

         "...වෘතියමය රංගන ශිල්පියෙක් සහ ශිල්පිනියකට දාව ඉපදෙන සන්ජේ තරුණ වියට පා තබන විටත් දැඩි සේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී හමාරය. ඔහුට එසේ වන්නට ඇත්තේ නරක මිතුරන් ඇසුර සහ තම මවට වැළඳී තිබු පිළිකාමය තත්වය හේතුවෙන් ඇති වූ මානසික අසහනය ..."


        මින් ඉදිරියට සිදුවන්නේ මොකක්ද කියල බලන්න ඕනි නම් පහත Download බටනය Click කර චිත්‍රපටයේ  Torrent Link එක ඉතා ආරක්ෂාකාරී ලෙස බාගත කර ගැනීමට දැන් ඔයාලට පුළුවන්..

                  
         
Box officeest. ₹586.85 crore

         චිත්‍රපටයේ  Torrent Link එක බාගත කර ගැනීමට 
               පහත Download බටනය Click කරන්න..

      Image result for download
                
                  සිංහල උපසිරසි බාගත කර ගැනීමට
           පහත Download බටනය Click කරන්න..

    
       Image result for download

        Image result for back button