Saturday, March 23, 2019

PadMan

    PadMan :- උත්සහවන්තය ජය ගනී...
 
       Image result for padman

     Google භාවිත කරන්නන්ගේ 93% මනාපය මෙම නිර්මාණයට හිමි වී ඇත.

           සත්‍ය කතාවක් තෙමා කරගනිමින් නිර්මාණය වූ ඉහල අදායම් වරතාද තබමින් IMDB ශ්‍රේණි ගත කිරීම් වලත් 8.4ක් තරම් ඉතා අගයක් අත්කර ගැනීමට සමත් වෙලා තියෙනවා...

         "...දුෂ්කර පරිසරයක නොදියුණු මිනිසුන් සහ තම ආදරණිය බිරිඳ සමග සතුටින් කාලය ගත කරන ලක්ෂ්මි නම් වූ මේ තරුණයාට එදා ඉන්දීය සමාජයේ බොහෝ දෙන පිළිකුලෙන් යුතුව කතා කරන සනීපාරක්ෂක ගැටලුවකට පිළියම් සෙවීමට සිදු වනවා. කෙතරම් අබියෝග මධ්‍යයේ වුව තම උත්සාහය ඇත නොහරිම ඔහු අවසානයේ..."


        මින් ඉදිරියට සිදුවන්නේ මොකක්ද කියල බලන්න ඕනි නම් පහත Download බටනය Click කර චිත්‍රපටයේ  Torrent Link එක ඉතා ආරක්ෂාකාරී ලෙස බාගත කර ගැනීමට දැන් ඔයාලට පුළුවන්..

                  
         

         චිත්‍රපටයේ  Torrent Link එක බාගත කර ගැනීමට 
               පහත Download බටනය Click කරන්න..

      Image result for download
                


        Image result for back button           

No comments:

Post a Comment